නිදහස් පක්ෂය අවසන් මොහොත වනතුරු සටන අත් හරින්නේ නෑ - රාජ්‍ය ඇමති ඩිලාන්

Friday, 01 December 2017 - 8:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව තරඟ කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් මොහොත වනතුරු සිදුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

කණ්ඩායම් දෙකෙහිම විරුද්ධවාදීන් සිටියද ජ්‍යෙෂ්ඨයින්ගේ මතය එක්ව තරඟ කිරීම බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර සාකච්ඡා පැවැත්වුණා.