ශනිල් නෙත්තිකුමාරට ඇප

Thursday, 04 January 2018 - 13:10

%E0%B7%81%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
බැඳුම්කර සිද්ධියට අදාළව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ට තර්ජනය කිරීමේ චෝදනා එල්ල වූ ශනිල් නෙත්තිකුමාර රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ඒ, ඔහු මීට පෙර නිකුත් කර තිබූ නොතීසියකට අනුව අද (04)  දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

ඔහුට හෙට අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසටයි විනිසුරුවරිය තවදුරටත් දැනුම් දුන්නේ.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අනීකා විජේසූරියට සහ ඇගේ සොහොයුරු විජිත් විජේසූරියට තර්ජනය කළ බවට ශනිල් නෙත්තිකුමාරට චෝදනා එල්ල වුණා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More