ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 04 January 2018 - 16:01

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව අද (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් සමඟ ඔවුන් පැමිණි යාත්‍රා 03 ක්ද තම භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබෙනවා.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More