රාජ්‍ය ආයතන රැසකට මූල්‍ය අලාභයක්

Friday, 05 January 2018 - 13:27

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පමණක් බිල්ලට නොදී අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියේ වගකීම භාර ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, බැඳුම්කර වංචාවේදී එක් පුද්ගලික ආයතනයක ලාභය වෙනුවෙන් රාජ්‍ය ආයතන රැසකට මූල්‍ය අලාභයක් සිදුවීම රටේ සමස්ත ආර්ථිකයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බව, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්, ඩිව් ගුණසේකර පවසනවා.

 ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More