ඕස්ට්‍රේලියානු යුද නැවක් අරාබි මුහුදේ

Friday, 05 January 2018 - 14:35

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A
අරාබි මුහුදේ ඒකාබද්ධ මුර සංචාරවල නිරත  ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් මගින් ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 142 ක් පමණ වන බව සදහන්.

සැකකටයුතු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සදහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද එක්වූ බවයි  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.

අරාබි මුහුදේ ජාත්‍යන්තර සීමාවේදී පසුගිය 3 වනදා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙලෙස යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 8 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More