ඉහළ ගිය පොල් මිල නිසා ඇතිවූ හිඟය

Sunday, 07 January 2018 - 20:26

%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA
පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ පොල්වල හිඟයක් මතුව තිබෙනවා.

වෙළෙඳුන් පවසන්නේ පොල් සදහා උපරිම මිලක් නියම කලද එම මිලට පොල් ලබාදීම සිදුකළ නොහැකි බවයි.

පසුගිය දිනවලදී පොල් මිල ඉහළ යෑමත් සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පොල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කළා.

වෙළෙඳපොලේ මේ වනවිට පොල් හිඟයට මෙම උපරිම මිල හේතුවක් වි ඇති බවටයි වෙළෙඳුන් චෝදනා කරන්නේ.





ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More