අවාසනාවන්ත ලෙස අවසන් ගමන් ගිය කැරම් ශූරයා

Monday, 08 January 2018 - 6:54

%E0%B6%85%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F
ජාතික මට්ටමේ කැරම් ශූරයෙකු ඉකුත් 06 වැනිදා රාත්‍රියේ දුම්රියේ ගමන් කරමින් සිටියදී මහනුවර - පැණිදෙණිය කලු පාලම අසළදී මහවැලි ගඟට වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර - මහයියාව ප්‍රදේශයේ පදිංචි ඉන්දික නවීන් කලංසූරිය නමැති 20 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය මිතුරාද සමග පසුගියදා (06) කොළඹ පැවති කැරම් තරගාවලියකට සහභාගී වී යළිත් දුම්රියෙන් නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

මහනුවර - පැණිදෙණිය - කලුපාලම අසළදී පසුගියදා රාත්‍රී 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය තරුණයා සිය මිතුරාද සමග දුම්රිය පා පුවරුවේ ගමන් කර ඇති බව වාර්තා වනවා



ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More