අනිද්දා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්

Monday, 08 January 2018 - 11:46

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අනිද්දා (10) පැවත්වෙන බව වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් නීල් ඉද්දවල පවසනවා.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වෙත කළ දැනුම්දීමකට අනුව මෙම රැස්වීම කැඳවා ඇති බවයි වැඩබලන පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළේ.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ නිදහස් පක්ෂය පසුගියදා ඉල්ලා සිටියා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කථානායකවරයා හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබෙනවා.  

මේ අතර බැදුම්කර පිලිබද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පිටපතක් ලබා ගැනිම සදහා හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More