වැරදුණු ගිල දැමීම (ඡායාරූප)

Monday, 08 January 2018 - 12:26

%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගොදුරු කරගත් මුවෙකු ගිල දැමීමට යාමේදී බරපතල තුවාල ලබා සිටි පිඹුරෙකු වන ජීවී නිලධාරීන්ට හමුව තිබෙනවා.

පදවිය, සී යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් මුවෙකු ගොදුරු කරගැනීමට උත්සහ කරන පිඹුරා දැක ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඒ සම්බන්ධයෙන් නිලධාරීන් සොයා බලා ඇති අතර එම අවස්ථාවේදී සත්වයා බරපතල ලෙස තුවාල වී සිට තිබෙනවා.

පිඹුරා බාගෙට ගිල දමා තිබූ ගොදුර මුඛුයෙන් ඉවත්කර ඇති අතර එහිදී මුවා ගොදුරු කරගැනීමට යාමේදී පිඹුරාගේ මුඛුය බරපතල ලෙස තුවාල වී තිබූ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

තුවාල ලබා සිටි පිඹුරාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව පදවිය අභය භූමියට නැවත මුදා හැර තිබෙනවා.



ඡායාරූප - පදවිය, සමරවීර


ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More