බැඳුම්කර සහ බරපතල වංචා වරදකරුවන්ට සිර දඬුවම්

Friday, 19 January 2018 - 18:38

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
2008 වසරේ සිට මේ දක්වා බැඳුම්කර සහ බරපතල වංචා, දූෂණවලට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළව වැල්ලවාය - මහජන ක්‍රීඩංගණයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව මහාචාර්ය ජී.එල්. පීරිස් කිසිවක් නොදන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අද රටේ  ඕනෑම කෙනෙකුට නිදහසේ කටයුතු කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.



බලයට ආ සෑම රජයක්ම ජනතා විශ්වාසය කඩකළා (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:48

රටේ වංචාව නතර කිරීමට පැමිණි රජයන් අද වනවිට ජාතිවාදී ගැටුම්... Read More

කිසිදු බලවේගයකට UNPය දුර්වල කළ නොහැකියි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:45

කිසිදු දේශපාලන බලවේගයකට එක්සත් ජාතික පක්ෂය දුර්වල කළ නොහැකි... Read More

මැතිවරණ සටන සමගි ජන බලවේගය සහ පොහොට්ටුව අතර පමණයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:43

මේ අතර සමගි ජන බලවේගය සංවිධානය කළ අවසන් ජනහමුව ඊයේ පස්වරුවේ... Read More