කොළඹ - පුරහල අවට රථවාහන තදබදයක්

Wednesday, 07 February 2018 - 13:53

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය මේ වනවිට විරෝධතා පාගමනක නිරත වනවා.

අද දහවල් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කෙරුණු එම පාගමන මේ වනවිට කොළඹ පුරහල ආසන්නයට ළගා වී ඇති අතර මේ හේතුවෙන් අවට මාර්ගවල රථ වාහන තදබදයක් පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.