චීනයේ උමං දුම්රිය මාර්ගයක් කඩාවැටී 8 දෙනෙකු මරුට

Thursday, 08 February 2018 - 14:19

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B8%E0%B6%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු දිග චීනයේ ගන්ඩොන්ග් ප්‍රාන්තයේ ඉදිකරමින් පවතින උමං දුම්රිය මාර්ගයක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ මෙම අනතුරින් තවත් කම්කරුවන් තුන්දෙනෙකු අතුරුදන්වී 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

පස්වලට යටවී සිටින පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.