දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා ඉල්ලා අස්වෙයි

Thursday, 15 February 2018 - 8:23

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9A%E0%B6%9A%E0%B7%9C%E0%B6%B6%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%B8%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණූ  අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජාතිය අමතමින් ඔහු පවසා ඇත්තේ ධුරයෙන් ඉවත් වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බවයි.

ජේකොබ් සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48 ක කාලයක් ලබාදුන්නා.