එජාපය එකඟතාවයකට

Thursday, 15 February 2018 - 12:23

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
පවතින ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා එකඟතාවයකට පැමිණි බව එජාප මහලේකම් කබීර් හෂීම් පවසනවා.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධාන ගත කිරීමටද තීරණය කළ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මෙම එකඟතාවන් වලට එළඹ තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුවයි.