කහ ඉර මතදී කාන්තාවකට මරු කැඳවූ මාරාන්තික අනතුර

Saturday, 17 February 2018 - 11:17

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD%E0%B6%AF%E0%B7%93++%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
කෑගල්ල - කරඩුපන මං සන්ධියේ පිහිටා ඇති කහ ඉර මත දී අද(17) උදෑසන කාන්තාවක් ශ්‍රී ලංගම බස් රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගම්පොළ සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයේ පාර මාරු වෙමින් සිටි මෙම කාන්තාව ගැටී ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක - උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක්.

සැකකාර ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More