වෙනස ගැන සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක්

Saturday, 17 February 2018 - 12:49

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ඉඟියක් පළ කළා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලන අස්ථාරත්වයට ඉදිරි දින දෙක තුන තුළ විසඳුම් ලැබෙන අතර, ධීවර අමාත්‍යවරයා ද වෙනස් විය හැකි බවයි.


අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්
Tuesday, 04 August 2020 - 18:58

ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස්... Read More

දඹුල්ලේ සම්භාහන මධ්‍යස්ථාන දෙකක් වටලයි
Tuesday, 04 August 2020 - 18:53

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී... Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 06ක් වාර්තාවෙයි
Tuesday, 04 August 2020 - 18:46

තවත් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More