සයිටම් ගැන ජනපතිට යළි සංදේශයක්

Tuesday, 20 February 2018 - 12:15

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More