හල්දුම්මුල්ලේ පුද්ගල ඝාතනයක්

Thursday, 22 February 2018 - 11:14

%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හල්දුම්මුල්ල - පට්ටියතැන්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී  පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස පහර දීමෙන් මියගොස් ඇත්තේ ඌවතැන්න - මරන්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලීසිය පවසනවා.