ජාතික ආණ්ඩුවේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ

Thursday, 22 February 2018 - 13:25

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව කියා සිටියේ කොළඹ අද(22) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.