කෝටි 5 ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 25 February 2018 - 8:10

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5+%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කල්පිටිය - කන්දකුලිය වෙරළ තීරයේදී බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර කියා සිටියේ එම රත්‍රංවල වටිනාකම රුපියල් කෝටි 5 ක් පමණ වන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ රත්‍රං ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට පියවර ගන්නා බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.