පළාත් පාලන ආයතන සංස්ථාපනය කෙරෙන දිනය කල්යයි

Tuesday, 27 February 2018 - 17:13

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම ලබන මස 20 වැනිදා දක්වා කල් දැමූ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, 25% ක කාන්තා නියෝජනය ආරක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාව සතු කාර්යයක් බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.