ගම්පහ ප්‍රදේශ රැසකට අද පැය 12ක් ජලය නැහැ

Wednesday, 28 February 2018 - 9:04

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (28) පෙරවරු 9 සිට පැය 12ක කාලයක් ගම්පහ, ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, ජා-ඇල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එසේම බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය, දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් දෙකටන, නාමළුව, මල්වාන, කළුකොඳයාව සහ දොම්පේ ප්‍රදේශයට මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉහළ යාගොඩ, පහළ යාගොඩ, පියරතන මාවත, වැලිවේරිය, රතුපස්වල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.



ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More