ගංගාරාමය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Wednesday, 28 February 2018 - 16:07

%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ - හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව, පස්වරු 5 සිට විහාරස්ථානය අවට මාර්ගවල රථ වාහන ගමනාගමනයට සීමා කිරීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහර මාවත, හුණුපිටිය වැව පාර, බේබෲක් පෙදෙස ඇතුළු මාර්ග කිහිපයක මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More