නීතිවිරෝධීව මැණික් ගැරූ තුන් දෙනෙකු අත්අඩංගුවට

Sunday, 04 March 2018 - 9:50

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බගවන්තලාව තෙරේසියාවත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අයුරින් මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් අනුව අද අලූයම මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් සමඟ මැණික් ගැරීමට යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

වයස අවුරුදු 32, 37 සහ 40 හැවිරිදි සැකකරුවන් බලංගොඩ සහ  ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.


රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න
Tuesday, 04 August 2020 - 20:16

රටම බලා සිටින පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන අලුත්ම ඉඟිය මෙන්න කොමිසමේ... Read More

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ
Tuesday, 04 August 2020 - 19:42

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More