වෙළඳසැලකට පහරදුන් 24 දෙනෙකු අත්අඩංගුවට

Monday, 05 March 2018 - 8:43

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තෙල්දෙණිය - මොරගහමුල ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමේ සිද්ධියකට පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රි 9 ට පමණ මෙම පහරදීම සිදුව ඇති බවයි.

පසුගිය මස 22 වනදා ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඔහු මියයෑමේ සිද්ධියක් මුල් කරගනිමින් අදාල වෙළඳසැළට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයාට ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටියදී පසුගිය 03 වනනදා මියගොස් තිබෙනවා.

පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර මියගිය පුද්ගලයාගේ නිවසට ඥාණසාර හිමියන් ඊයේ (04) වැඩම කර තිබෙනවා.





දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More