තණමල්විලදී ත්‍රිරෝද රථයක තුල පුද්ගලයෙකු පිලිස්සී මියයාම සිද්ධියට 3 දෙනෙකු අත්අඩංගුවට

Monday, 05 March 2018 - 10:01

%E0%B6%AD%E0%B6%AB%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තණමල්විල - කොමලිගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ත්‍රිරෝද රථය සමඟ ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු තණමල්විල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඝාතනය ඉඩම් ආරවුලක් මත සිදුකළ බවයි සැකකරුවන් පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.  

එක් සැකකරුවෙකු පෙරේදා දිනයේදී පොලීසියට භාර වී ඇති අතර අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ  ඊයේ දිනයේදියි.

පසුගිය පෙබරවාරි මස 27 වනදා මෙලෙස ඝාතනයට ලක්වූයේ 52 හැවිරිදි තණමල්විල ගගේයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.



ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More