වෛද්‍ය පීඨ සිසුන්ට අඛණ්ඩව මහපොළ ශිෂ්‍යාධාර

Tuesday, 06 March 2018 - 15:49

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
වෛද්‍ය පීඨ සිසුන්ට අඛන්ඩව මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට කටයුතු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් වෛද්‍ය ශිෂ්‍යයින් සිදුකළ පන්ති වර්ජනය පසුගිය වසරේ නොවැම්බර් මස අවසන් කෙරුණා.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඉදිරියට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරික ඔවුන්ට ගෙවන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.


ලෙබනනයේ බීරූට් අගනුවර මීට සුළු මොහොතකට පෙර විශාල පිපිරීමක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීමක් සිදුව ඇතිබව විදෙස්... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More