මහනුවර පාසල් හෙටත් වැසේ

Tuesday, 06 March 2018 - 20:54

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය වී තිබෙනවා.

මධ්‍යම පළාත් මහ ඇමතිවරයායි මේ බව කියාසිටියේ.

තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම් පදනම් කර ගනිමින් අද දිනයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමටයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුනේ.


රටම කතාවෙන පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ පෙනී සිටි ඡායාරූපය එළියට
Tuesday, 04 August 2020 - 19:42

අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේඉන්දියාවේදී මියගොස් ඇති බවට... Read More

ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන්
Tuesday, 04 August 2020 - 19:35

මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම... Read More

දියණිය ඝාතනය කළ පියාට මරණ දඩුවම
Tuesday, 04 August 2020 - 19:05

තම දියණිය ඝාතනය කළ පියාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ප්‍රමිල... Read More