හලාවත ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 22 දක්වා රිමාන්ඩ්

Thursday, 08 March 2018 - 14:41

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+22+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හලාවත - ඉරණවිල ප්‍රදේශයේදී වයස අවුරුදු 10 ක දරුවෙකු අපයෝජනය කර ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ මස 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු හලාවත දිසා විනිසුරු සහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට අද (08) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අදට නියමිතව තිබූ හඳුනා ගැනීමේ පෙරට්ටුව 22 වනදා සිදුකරන ලෙස ද නියෝග කෙරුණා.

ඒ එක් සාක්ෂිකරුවෙකු නොපැමිණීම හේතුවෙන්.