ජෙෆ්රි ෆෙල්ට්මන් අගමැති හමුවෙයි

Saturday, 10 March 2018 - 6:44

%E0%B6%A2%E0%B7%99%E0%B7%86%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B7%86%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා ඊයේ (09) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා.