මහනුවර සිද්ධීන් ගැන ජා.නි.පෙන් තවත් හෙළිදරව්වක්

Sunday, 11 March 2018 - 12:42

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහනුවර ඇතිවූ සිද්ධීන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

කොළඹ අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් සඳහන් කළේ අදාළ සිද්ධීන් කිසියම් ජන කොට්ඨාශයකගේ අවශ්‍යතාවක් මත සිදු නොවූවක් බවයි.