Update :-ඇමරිකාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Monday, 12 March 2018 - 10:57

Update+%3A-%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ - නැගෙනහිර ගංගාවට හෙළිකොප්ටරයක් කඩා වැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡායාරූප ගැනීම සඳහා මොවුන් හෙලිකොප්ටරයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් හෙලිකොප්ටරයේ නියමුවා දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

rnrn



Update :- Monday, March 12, 2018 , 2:06 PM

-------------------------------------------------------

පෞද්ගලික සංචාරයක නිරත වූ හෙලිකොප්ටර් යානයක් ඇමරිකාවේ ගංඟාවකට කඩා වැටි අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් යානයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

එමෙන්ම යානයේ ගමන් කල තවත් පුද්ගලයින් තිදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් අනතුරින් යානයේ නියමුවාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් පටිගත කර තිබුනා.

එම වීඩියෝව පහතින්.

rnrn