දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ. කසුන්ට සහ බිරිඳට ඇප

Tuesday, 03 April 2018 - 14:58

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%9A%E0%B7%9A.+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් හමුවට අද (03) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එහිදී එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.