උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින් බිහි කිරීමට නියමිත නව පක්ෂයට සහය දැක්වීමට තමන් සුදානම්ව සිටින බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.