තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Wednesday, 18 April 2018 - 12:21

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කළුතර පයාගල ප්‍රදේශයේදී ඊයේ (17) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණය වී නැහැ.

ඝාතනය සිදුකල බවට සැකකරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.