ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ රික්ටර් මාපකයේ 4.4 ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රදේශයේ සිටින 2000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ.
භූකම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිලිවලට යටවී පුද්ගලයින් විසිදෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.