ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Thursday, 19 April 2018 - 14:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ රික්ටර් මාපකයේ 4.4 ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශයේ සිටින 2000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි එරට ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ.  

භූකම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිලිවලට යටවී පුද්ගලයින් විසිදෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.