පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 07 May 2018 - 9:35

%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 5 ක් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (06) අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව - අඟුලාන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු අද (07) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.