සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මෙන්ම මෙරට තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දෙමළ ඊලාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන කණ්ඩායමක් විසින්.
සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවිය මෙලෙස හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.
සිව්වන ඊලාම් යුද්ධයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හි දෙමළ ජනතාව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සමූල ඝාතනයක් කළ බව මෙම හැකර්කරුවන් එම වෙබ් අඩවිවල නිවේදනය කර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අප සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ගෙන් විමසීමක් කළ අතර, ඔහු පැවසුවේ මේ පිළිබදව දැනුම්වත් වූ සැණින් නිවැරදි කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් එළඹෙන සදුදා දින සිදුකිරීමට නියමිත බව ද ඔහු සදහන් කළා.
මේ අතර, මඩකලපුව නගර සභා නිල වෙබ් අඩවිය ද මෙම හැකර්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව වෙබ් අඩවි මගින් වාර්තා කර තිබුණා.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025