පුරාවස්තු කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

Wednesday, 13 June 2018 - 11:52

%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මොණරාගල - ගුරුහෙල ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැටලීමේදී කැණීම් උපකරණ කිහිපයක් සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.