හිටපු ජනපති සිංගප්පූරුවට

Monday, 16 July 2018 - 16:36

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

දින 4 ක කාලයක් ඔහු එරට රැඳී සිටීමට නියමිතයි.

එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටින බව සඳහන්.