දුම්රිය තාක්ෂණ සහකාර නිලධාරීන් අඛන්ඩ වර්ජනයේ -සංවර්ධන නිලධාරීන්ගෙන් රජයට රතු එළියක්

Monday, 23 July 2018 - 7:38

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණ සහකාර නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාරවලට ඉදිරියේදී බලපෑම් එල්ලවිය හැකි බවයි එහි ලේකම් කමල් පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් දුම්රිය ධාවනයට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ දක්වා බලපෑමක් එල්ලවී නොමැති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

මේ අතර සිය ඉල්ලිම් වලට ලබන අගොස්තු 31 වනදාට පෙර විසදුම් නොලැබුනහොත් දීපව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන නිලධාරි සේවා සංගමය ප්‍රකාශ කළා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories