මත්තල ඇත්ත

Friday, 03 August 2018 - 7:44

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ රත්මලාන ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීයි.