මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Sunday, 26 August 2018 - 19:15

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාලිගාවත්ත, ජුම්මා මංසන්ධියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇති කාන්තාව 34 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි.