වසරකට පසු ෆොටරිගෝ රාජ්‍යයේ මියගිය ගණනක් හෙළිවේ

Wednesday, 29 August 2018 - 13:03

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%86%E0%B7%9C%E0%B6%A7%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9D+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පසුගිය වසරේ ලතින් ඇමරිකාවට අයත් ෆොටරිගෝ රාජ්‍යයට බලපෑ මරියා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 2975 ක් බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාළ කාල සීමාව තුළ එරට බළධාරින් ප්‍රකාශ කළේ කුණාටුවෙන් මිය ගොස් තිබුණේ 64 දෙනෙක් පමණක් බවයි.

කෙසේ වෙතත් කොමිසම මගින් සිදුකළ විමර්ශනයකින් අනුව, මිය ගිය සංඛ්‍යාව 2975ක් බවට අනාවරණය වී තිබෙනවා.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More