ආවා මර්දනයට යුද හමුදාවත් සූදානමින්

Friday, 21 September 2018 - 7:56

%E0%B6%86%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
අවසර ලැබුණහොත් දින දෙකක් ඇතුළත උතුරේ ක්‍රියාත්මක ‘‘ආවා’’ වැනි කණ්ඩායම් පාලනය කිරීමට යුද හමුදාව සූදානම් බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඒ සඳහා මෙතෙක් හමුදාවට බලය පැවරී නොමැති බවයි යාපනය - පලාලි යුද හමුදා කඳවුරේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.