ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයෙන් චෝදනාවක්

Tuesday, 25 September 2018 - 18:47

ETI+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බිලියන ගණනාවක තම තැන්පතු මුදල් ETI  අධ්‍යක්ෂකවරුන් වංචාකර ඇති නමුත් තවමත් ආණ්ඩුවෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ETI අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා කුමන හෝ ක්‍රමයකින් විදේශෙගත වුවහොත් එහි සම්පූර්ණ වගකිම ආණ්ඩුව භාරගත යුතු බවයි.