ආණ්ඩුවේ පසුබෑම ගැන බැසිල්ගෙන් ප්‍රකාශයක්

Friday, 05 October 2018 - 7:28

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%91%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ පවතින ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ, බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව සිටි අතර, ඔහු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 


අගමැති දළදා සමිඳු වැඳපුදාගනී  (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:09

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට - ඇප ඉල්ලීමටත් විරෝධය
Monday, 03 August 2020 - 19:46

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More