රට විකුණන කණ්ඩායම් සමග එක්වීමට සූදානම් නැහැ - හිටපු ජනපති

Saturday, 06 October 2018 - 18:43

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සභාග රජයක් පිහිට වූවත් රට විකුණන කණ්ඩායම් සමග එක්වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

සිසු නැණ ප්‍රදීප ගුරු උපහාර උළෙල බේරුවලදී පැවැත්වුණේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.