එජාපය, පැරණි කැබිනට් මණ්ඩලය කැදවයි

Sunday, 28 October 2018 - 7:49

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැවති රජයේ කටයුතු කළ සියලූ අමාත්‍යවරුන්ට මෙම රැස්වීමට සහභාගි වීම සදහා ආරාධනා කර ඇති බවයි.


මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය ඉල්ලා අස්වෙයි
Monday, 03 August 2020 - 20:39

ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති... Read More

හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)
Monday, 03 August 2020 - 20:15

හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට... Read More

ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)
Monday, 03 August 2020 - 19:56

එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය... Read More